
About Course
🔸️. JAVA වල basic ටික ඔක්කොම කරනවා. Programming ගැන නොදන්න ඕනම කෙනෙක්ට හැමදේම සරලව කියලා දෙනවා. පහළ තියෙන topics ටික කතා කරනවා සහ ඒවට අදාලව applications හදන විදියත් කතා කරනවා.
Introduction
Installation
First Java Program
Class and Objects
Variables
Strings and Enums
Methods
Control Structures
Arrays
Packages and Access Modifiers
OOP Concepts
Exception Handling
File Handling
🔸️. Applications 50කට වැඩි ප්‍රමාණයක් Live Zoom Class එකේදි හදනවා. ඔයාලට එන ප්‍රශ්න හැම දෙයක්ම ඒකෙදි කතා කරන්න පුලුවන්.
🔸️. LMS එකට ජීවිත කාලෙටම Access තියෙනවා.
🔸️. Course එක සම්පූර්ණ කරන හැමෝටම Certificate එකක් හම්බෙනවා.
🔸️. Course එකේ මුල් Lessons 3 ඕන කෙනෙක්ට Free බලන්න පුලුවන් පහළට ගියාම්. ඒක බලලම Join වෙන්න.
🔸️. Course එකට සම්බන්ධ වීමට කැමතිනම් මෙම පිටුවේ පහලින්ම ඇති Join Now මත Click කර ගෙවීම් සිදු කරන්න. ගෙවීම් සිදු කිරීමෙන් පසු ඔබගේ පහත තොරතුරු 0784840427 අංකයට එවන්න.
Name:
Address:
Contact Number:
Email:
Course Content
Introduction
Installation
First Java Program
Class and Objects
Variables
Operators
Strings and Enums
Methods
Control Structures
Arrays
Packages and Access Modifiers
OOP Concepts
Exception Handling
File Handling
Student Ratings & Reviews
This course was excellent! The concepts were explained clearly, and the hands-on projects made learning fun. Highly recommended for beginners!

